Sunday, October 4, 2015

තව දුරයි ජීවිත ගමන

 

තව දුරයි ජීවිත ගමන 

අරමුණු විදිමි 
උපදී වේදනාවන් 
සිතිවිලි බොහොමයක් 
නොදකියි ත්‍රිලක්ශණය 
හුරුව මදි තවමත්
දුරයි ජීවිත ගමන 

No comments:

Post a Comment