Friday, January 29, 2021

සිතුවිලි 29-Jan-2020

 දිනය - 29-Jan-2021

කාලය - උදෑසන 6.35 - 7.35

මුලින්ම  ඉරියව්ව පිලිබද සිත පිහිටවාගත්තෙමි. සමඨයෙහි මුලින්ම සිත පිහිටුව ගත්තෙමි. රූප වල සතර මහා ධාතු වල සිත පිහිටුවා පසුව ඒවාද ඉවත් කර ආකාශ  ධාතුවෙහි සිත පිහිටුවා ගත්තෙමි. පසුව රූපයේ අනිත්‍ය තාවය පිලිබදව භාවනාවෙන් සිටියෙමි. සතුටු සිත් ඇති විය.

Friday, January 1, 2021

සිතුවිලි 02-Jan-2020

 

දිනය - 02-Jan-2020
කාලය - උදෑසන 4.25 - 5.15

ඉරියව්ව පිලිබද සිත පිහිටවාගත්තෙමි. සිතුවිලි පිලිබදව අවදානයෙන් සිටියෙමි. සියලු සිතිවල වල අනිත්‍ය අරමුණු කලෙමි.   යම් වස්තුවක් සිතට අරමුනු වන විට එහි මූලික ආකාරයම පමනක් අරමුනු කලෙමි. වස්තූන්ට නම් දීමෙන් සන්සන්දනයෙන් වැලකීමි.