දිනය - 29-Jan-2021
කාලය - උදෑසන 6.35 - 7.35
මුලින්ම ඉරියව්ව පිලිබද සිත පිහිටවාගත්තෙමි. සමඨයෙහි මුලින්ම සිත පිහිටුව ගත්තෙමි. රූප වල සතර මහා ධාතු වල සිත පිහිටුවා පසුව ඒවාද ඉවත් කර ආකාශ ධාතුවෙහි සිත පිහිටුවා ගත්තෙමි. පසුව රූපයේ අනිත්‍ය තාවය පිලිබදව භාවනාවෙන් සිටියෙමි. සතුටු සිත් ඇති විය.
No comments:
Post a Comment